Archive for

විශාදය

මම මේක පොඩ්ඩක් සරලව පැහැදිලි කරන්නම්. මොකද ගොඩ දෙනෙක්ට මම මේක ගැඹුරු විද්‍යාත්මක විදිහට පැහැදිලි කරන්න ගියොත් කම්මැලි වෙන්න පුළුවන් නිසා. විශාදය, සරලව කිව්වොත් ඩිප්‍රේෂන් කියලා කියන්නේ අධිකව දුක, බලාපොරොත්තු රහිත කම සහ වරදකාරී හැගීමක් විශේෂ හේතුවක් නොමැතිවම කාලයක් තිස්සේ දැනෙන එකට. WHO නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 4ක් පමණ දෙනෙක් … Continue reading

Instagram

No Instagram images were found.